කාගේවත් නොවන
අවශේෂ තාරකා ඇත
උන් කඩා වැටුණැයි
අහසකට වුව වගක් නැත
At Least we met
ගෙනෙන්නට ස්වර්ගීය හැඟීමක් නිවා මහ දුක් කන්දක් ඔබේ කටහඬ විතරක්ම සෑහෙයි මවන්නට ඩොපමීන් උල්පත්
තනන්නට මල් පිපුණු උයනක් ගතින් දුර ඈතකම උන්නත් ප්රියේ, ඔබේ මතකයට පුළුවන් වගක් නැහැ මේ කිසි සෘතුවක්
In stock
Publisher | රසකතා ප්රකාශන – Rasakatha Publishers |
---|---|
පිටු ගණන | 64 |
In stock
Reviews
There are no reviews yet.