මට ඉස්මසිල් කියන්න. මීට අවුරුදු කීපයකට පෙර අවුරුදු ගණන නිවැරදිව න නොගත්තාට කම් නැත. මා මුහුදු ගිය ගමනක් ගැන කතාවක් ඔබට කියනු කැමැත්තෙමි. අත මිට මිල මුදල් සිඟ වූ විට හෝ, ගොඩවීම කර දෙයක් නැති වූ විට හෝ, ජීවිතයේ කිසියම් වෙනසක් අවශ්‍ය වූ විට හෝ මුහුදු ගොස් ලෝකයේ ජලයෙන් වැසුණු ප්‍රදේශ දැක බලා ගැනීමට මම කැමැත්තෙමි. මෙය සිතේ ඇති වන කෝපය පලවා හැර රුධිර පීඩනය හසුරුවා ගැනීමට මා විසින් ඇති කර ගන්නා ලද එක්තරා උපක්‍රමයකි. මගේ සිතුවිලි සික්මවා ගැනීමට නොහැකි වන විටත්, මහ තොට හමු වන අයට පහර දීමට මා තුළ ඇති වන නොඉවසිල්ල මැඩ ගැනීමට ගුණ දහම් අවශ්‍ය වන විටත්, හැකි තරම් ඉක්මනින් මුහුදු යාමට සුදුසු කාලය පැමිණ ඇති බව මම දන ගනිමි.

ධවල තල්මසාගේ කතාපුවත – story of the white whale
මට ඉස්මසිල් කියන්න. මීට අවුරුදු කීපයකට පෙර අවුරුදු ගණන නිවැරදිව න නොගත්තාට කම් නැත. මා මුහුදු ගිය ගමනක් ගැන කතාවක් ඔබට කියනු කැමැත්තෙමි. අත මිට මිල මුදල් සිඟ වූ විට හෝ, ගොඩවීම කර දෙයක් නැති වූ විට හෝ, ජීවිතයේ කිසියම් වෙනසක් අවශ්‍ය වූ විට හෝ මුහුදු ගොස් ලෝකයේ ජලයෙන් වැසුණු ප්‍රදේශ දැක බලා ගැනීමට මම කැමැත්තෙමි. මෙය සිතේ ඇති වන කෝපය පලවා හැර රුධිර පීඩනය හසුරුවා ගැනීමට මා විසින් ඇති කර ගන්නා ලද එක්තරා උපක්‍රමයකි.
In stock
| Publisher | ගොඩගේ – GODAGE |
|---|---|
| පරිවර්තනය : | Herman melwill |
| පිටු ගණන | 236 |
In stock





Reviews
There are no reviews yet.