-
(0)
අවි බිමක ගිනියම
තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.
Rs. 1,400.00Rs. 1,260.00 -
(0)By : ධර්ම ශ්‍රී කාරියවසම්
තම්බි මුදියන්සේ – Thambi Mudiyanse
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජිවත් වූයේය.ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි.ප්‍රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්රියන් විජේසිංහ ජයවර්ධනය.ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළෝය.ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි.ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි.ඉතිහාසය නිවැරදි ව කියවාඅනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.Rs. 1,000.00Rs. 800.00 -
(0)By : Lala Adithya
ලක්දිව සඟවුණු වනකතා
ඒ සිකුරාදා දිනෙකි. කුඩාරම් ගැසීමට අවශ්‍ය කළ හළ මනා ද කැමරා ද සටහන් පොත් ද රැගෙන මා ගමන් ගත්තේ අනුරාධපුරයෙන් උතුරු දෙසට ය. මගේ තනි නොතනියට සිටියේ එක් පුද්ගලයකු පමණි. නටබුන් නගර නරඹා උගත යුතු කරුණු අවබෝධ කොට ගෙන එහි වෙසෙන ගැමි ජන ජීවිතය පිළිබඳ තොරතුරු ද මේ ගමනේ දී එක්රැස් කැරැ ගත හැකි විය. ඒ අතරෙහි දී ස්ථිර පදිංචියක් නොමැති ජන කොට්ඨාශයකගේ ජීවන චර්යාවන් පිළිබඳ ඉතා වැදගත් සිත් ගන්නා සුලු තොරතුරු රැසක්
Rs. 700.00Rs. 630.00 -