මියුසස් පොත්

  • -10%
    (0)

    D (ඩී)

    Rs. 1,260.00

    එය ගිම්හානයේ තවත් එක සරු සැන්දෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතට යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
    මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙව් පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්ගේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
    එය තවත් එක් විය. අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුළින්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු, ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණාතම අධිරහසකට පදනම දැමූහ.
    මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

  • -10%
    (0)

    අවිගත් මළකඳ

    Rs. 1,350.00

    සුනිල් හේවා මහතා නිරුපද්රිතව සිටියා නම්, උදය හය වන විට කැකිරාවටද, හයහමාර වන විට මරදන්කඩවලටද පැමිණිය යුතුය. ඔහු මරදන්කඩවල ආසනයේ මන්ත්රීවරයාද බැවින් උදෑසන හෝ එහි පැමිණියා නම් ඒ වෙලාවේ හැටියට ගරු සහිතව කා අතිනුත් පිළිගැනෙණු ඇත. එහෙත් ඔහු මරදන්කඩවලට තබා කැකිරාවටවත් ළංවුණු බවට කිසිම සලකුණක් නොවීය. එසේ නම් මේ ඇමතිවරයාට කුමක් සිදුවීද?