විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

  • -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

    Rs. 784.00
  • -20%
    (0)

    ජීවිතයට ගරු කරන්න

    ස්වාමි පුරුෂයෙකු හා බිරිඳක අතර ගෞරවය පෙන්නුම් කරන්නේ කෙසේද? බිරිඳ සැමියාට බියෙන් ජීවත් වීමක් අපේක්ෂා කරන්නේද?’ ඔය මිනිහා ගෑනිට බයයි’ මේ අදහසින් ගම්ය වන්නේ බිරිඳ සැමියාට යටත්ව, බියෙන් ජීවත්වීම අපේක්ෂා කළ බවද? බියෙන් හෝ යටත්ව ජීවත්වන තැන ගෞරවයක් පවතීද? ගෞරවය පවතින්නේ පුද්ගලයෙකුට අභිමානයක් හා ආත්ම සම්මානනයක් ඇතිව ජිවත් වීමට හැකි වූ විටය. ‘අභිමානය ‘ යනු මට තිබේ යැයි සිතීමය.’ ආත්ම සම්මානනය ‘ යනු මට පුළුවනැයි සිතීමය.

    Rs. 960.00