Close
-
(0)
ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?
ප්‍රේමයක් කියන්නේ;
කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැ’යි කියා
හදවතට බල කරන හැඟීමයපටු අඳුරු තනි මගක
හුදෙකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමයළඟ නැතද අත නෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විඳීමයනිති දවන තනිකමක
ගිනියමට ළං ළං ව
දැවී හළු වී; ඉන්ම නිවීමයRs. 450.00Rs. 405.00