ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?

Rs. 450.00 Original price was: Rs. 450.00.Rs. 405.00Current price is: Rs. 405.00.

ප්‍රේමයක් කියන්නේ;

කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැ’යි කියා
හදවතට බල කරන හැඟීමය

පටු අඳුරු තනි මගක
හුදෙකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමය

ළඟ නැතද අත නෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විඳීමය

නිති දවන තනිකමක

ගිනියමට ළං ළං ව
දැවී හළු වී; ඉන්ම නිවීමය

In stock

Author: සෞම්‍ය සඳරුවන් ලියනගේ - Sawmya Sandaruwan Liyanage

ප්‍රේමයක් කියන්නේ;

කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැ’යි කියා
හදවතට බල කරන හැඟීමය

පටු අඳුරු තනි මගක
හුදෙකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමය

ළඟ නැතද අත නෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විඳීමය

නිති දවන තනිකමක

ගිනියමට ළං ළං ව
දැවී හළු වී; ඉන්ම නිවීමය

Publisher

සහෘද ප්‍රකාශන – Sahurda Publishers

පිටු ගණන

63

Reviews

There are no reviews yet.

Be the first to review “ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?”

Your email address will not be published. Required fields are marked *

Rs. 450.00 Original price was: Rs. 450.00.Rs. 405.00Current price is: Rs. 405.00.

In stock