• -20%
    (0)

    ආදරය දැනෙන්න ජීවත්වෙන්න

    Rs. 704.00
    මේ The Grnanois Guide (සිංහල පර්වර්තනය; නොගත් ගිරි හිස හෙතින් ඉවතටෝ පොතේ දෙවන පියවරයි, රොන් ෂර්මා වේහිදීත් සිය අපූර්ව අන්තඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්රම ඔබට බොහෙවින් උපකාරී වනු ඇත. . වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට
    * මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට අසාමාන්යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යෝගය මතුකර ගැනීමට
    * දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට
    * ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිර්මත්ව සහ නිහතමානීව මුහුණ දීමට
    * ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිව්ය වඩාත් සරල කර ගැනීමට
    මෙයින් ඔබට අසාමාන්ය උපදෙස් රැසක් ලැබෙනු ඇති, එළඹී ඇත්තේ ඖධී වාරයයි. ඉහළ මිනිස් දිවියක් නිමිකර ගැනීමට ඔබටත් පුළුවන්, අවැසි වන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ
    නොසිඳෙන දිරියයි. වේ. එය ලබාදෙන, එය මතුකරලන පිළිණයක්
  • -20%
    (0)

    ජීවිතයට ගරු කරන්න

    Rs. 960.00

    ස්වාමි පුරුෂයෙකු හා බිරිඳක අතර ගෞරවය පෙන්නුම් කරන්නේ කෙසේද? බිරිඳ සැමියාට බියෙන් ජීවත් වීමක් අපේක්ෂා කරන්නේද?’ ඔය මිනිහා ගෑනිට බයයි’ මේ අදහසින් ගම්ය වන්නේ බිරිඳ සැමියාට යටත්ව, බියෙන් ජීවත්වීම අපේක්ෂා කළ බවද? බියෙන් හෝ යටත්ව ජීවත්වන තැන ගෞරවයක් පවතීද? ගෞරවය පවතින්නේ පුද්ගලයෙකුට අභිමානයක් හා ආත්ම සම්මානනයක් ඇතිව ජිවත් වීමට හැකි වූ විටය. ‘අභිමානය ‘ යනු මට තිබේ යැයි සිතීමය.’ ආත්ම සම්මානනය ‘ යනු මට පුළුවනැයි සිතීමය.