ලොව සුන්දර්ම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජිවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේය.බැලු බැල්මට එය පරිපුර්ණැ මිනී මැරුමකි. කිසිදු සැකයක් සටහන් වී නොමැත.මිනීමරුවා පලපුරුදු අයකි පැරිස් පොලිසියේ අපරද මර්දන ඒකකයේ පොලිස් පරික්ශකවරු මේ අපරාදය දෙස සියක් ආකාරයෙන් බැලුහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාදය විසදා ගත යුටුය. එහෙත් ඔවුන් ඉදිරියේ වුයේ බිද දැමිය නොහැකි ශක්තිමත් පවුරකි.පිටවන්නට නොමැති ප්රෙහෙලිකාවක ඔවුන් පැමින සිටියහ.
12.12.12
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.
In stock
| Publisher | මියුසස් පොත් – Muses Books |
|---|---|
| පිටු ගණන | 424 |
In stock






Reviews
There are no reviews yet.