ආසික්ලන්තය

Rs. 1,400.00 Rs. 1,120.00

මා ඔබට කතාවක් පවසමි.

ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.

එය විශ්වාස කරන්නැ’යි

මම බල කරන්නේ ද නැත.

එහෙත් මෙය කියවන විට

“ඔබේ මනස හැකිතාක් විවෘත ව

තබා ගන්නැ’යි”

පමණක් ඉල්ලා සිටිමින්,

මම කතාව ආරම්භ කරමි

In stock

Author: මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka
මෙච්චර දියුණු රටක් දාලා උඹ ඔය කොහේද යන්න යන්නේ? ඇමෙරිකාවට තාත්තේ
තාත්තා හැල්ලු හිනාවක් පෑවේ ය.
” ඇමෙරිකාව ” ඔහු එම වචනයත් මිමුණුවේ ඔව්ව මෙනි. “බලපන් උඹේ ඔය ඔළුව ඇතුළෙන් අං දෙකක් එනව ද කියලා මම ඔළුව අත ගෑවෙමි. එහි අං දෙකක් නොවීය.
තාත්තා තවත් කෝපයට පත් විය.
” ඇයි බොල ගොනෝ, ඇමෙරිකාව වගේ ද අපේ ලක, බලපන් මේ ලක කොච්චර දියුණු ද? මොනවද මේ ලකේ අඩු? උඹට ලැජ්ජා නැද්ද ඒ හිඟන රටට ලගින්න යන්න?
Publisher

පොත් මී – Poth Mee

පිටු ගණන

406

Reviews

There are no reviews yet.

Be the first to review “ආසික්ලන්තය”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,400.00 Rs. 1,120.00

In stock