ආර්යා

Rs. 1,400.00 Rs. 1,120.00

වේලාව පාන්දර හතරහමාරට ආසන්නය. ප්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි ඉණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය. එපමණකි!

ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.

Out stock

Out of stock

Email when stock available

Author: දිලීප ජයකොඩි - Dileepa Jayakodi
මජර දේශපාලනය හා අවිනීත මාධ්ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්රාප්තියට පත්වන්නීය.
ශ්රී ලංකා දේශපාලනයේ හා මාධ්යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්රාසජනක නවකතාවකි….
Publisher

සුරස – Surasa (fast publishing)

පිටු ගණන

404

Reviews

There are no reviews yet.

Be the first to review “ආර්යා”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,400.00 Rs. 1,120.00

Out of stock

Email when stock available