Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

In stock

ISBN : 9786246417062 Category:
Author: අබ්දුල් උමර් සහන් නෙත්මිණ - Abdul Umar Sahan Nethmina‍අබ්දුල් උමාර් සහන් නෙත්මිණ

ඔයා දිහා මට නොබලා ඉන්නත් බැරි නිසා ඔයාව ළඟටම අරගන්නත් පුලුවන්කමක් නැති නිසා

අනික එහෙම ගත්තත් මගෙ ඇහැ විඩාවට පත්වෙන නිසා ඕනෙවට වඩා ලොකු කරලා බලන්නත් මට වුවමනාවක් නැති නිසා

ඔහොම ඈතින් ඉද්දි ඔයා හරි ලස්සනට පේන නිසා අනික ඔක්කොටොමත් වඩා එතකොට මගෙ ඇස් විවේකී නිසා විඩාවට පත් වෙන්නෙත් නැති නිසා

එහෙම වුණහම මට හැමදාම වුණත් ඔයා දිහාම බලං ඉන්න පුලුවන් නිසා

ළඟට ගන්නෙත් නැතුව ළඟට එන්නෙත් නැතුව මම මෙතන නවතින්නම්

මගෙ ආදරේ වැඩි නිසා

පිටු ගණන

52

Reviews

There are no reviews yet.

Be the first to review “Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්”

Your email address will not be published. Required fields are marked *

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

In stock