Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

Rs. 500.00 Rs. 450.00

In stock

ISBN : 9786246417062 Category:
Author: ‍අබ්දුල් උමාර් සහන් නෙත්මිණ

ඔයා දිහා මට නොබලා ඉන්නත් බැරි නිසා ඔයාව ළඟටම අරගන්නත් පුලුවන්කමක් නැති නිසා

අනික එහෙම ගත්තත් මගෙ ඇහැ විඩාවට පත්වෙන නිසා ඕනෙවට වඩා ලොකු කරලා බලන්නත් මට වුවමනාවක් නැති නිසා

ඔහොම ඈතින් ඉද්දි ඔයා හරි ලස්සනට පේන නිසා අනික ඔක්කොටොමත් වඩා එතකොට මගෙ ඇස් විවේකී නිසා විඩාවට පත් වෙන්නෙත් නැති නිසා

එහෙම වුණහම මට හැමදාම වුණත් ඔයා දිහාම බලං ඉන්න පුලුවන් නිසා

ළඟට ගන්නෙත් නැතුව ළඟට එන්නෙත් නැතුව මම මෙතන නවතින්නම්

මගෙ ආදරේ වැඩි නිසා

පිටු ගණන

52

Reviews

There are no reviews yet.

Be the first to review “Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්”

Your email address will not be published. Required fields are marked *

In stock