පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්‍රත්‍යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්‍යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්‍යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්‍රමාණයක් එනම් 20% ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් මුළු ප්‍රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්‍රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්‍ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.
දියුණූවේ උපරිමයට 80/20 ක්‍රමවේදය – Diyunuwe uparimayata 80/20 kramawedaya
පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්‍රත්‍යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්‍යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්‍යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්‍රමාණයක් එනම් 20% ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් මුළු ප්‍රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්‍රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්‍ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.






Reviews
There are no reviews yet.