හඳට ගල් ගැසූ කොල්ලෙක්

Rs. 980.00 Rs. 784.00

“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ. දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”

මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.

“ඊට පස්සේ”

මම ඇහැව්වා.

“ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”

“මම කළුයි, ඔයා සුදුයි, ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?”

“ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”

Out stock

Out of stock

Email when stock available

Author: මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka

වයස අවුරුදු දහ හතරක තරම් කුඩා වයසක

කොලුවෙකුට මේ තරම් ආත්ම විශ්වාසයක් හෝ

ධෛර්යයක් ඇත්දැ’යි ඔබ පුදුමවනු ඇත.

මම එයට පිළිතුරක් දෙමි.

වයස අවුරුදු දහ හතරක කොල්ලෙකුට එවන් ආත්ම

විශ්වාසයක් නොතිබිය හැක. එහෙත් මවකගේ කඳුළුවල

ඇත්තේ පුදුම බලයකි. එයට කළ හැකි හාස්කම්

බොහෝමයක් ඇත. එතරම් අඩු වයසකින් වුව ද

මා වින්දේ එවන් හාස්කමක් යැයි මම විශ්වාස කරමි.

Publisher

පොත් මී – Poth Mee

පිටු ගණන

228

Reviews

There are no reviews yet.

Be the first to review “හඳට ගල් ගැසූ කොල්ලෙක්”

Your email address will not be published. Required fields are marked *

Out of stock

Email when stock available