කාසාවකණ්ඨක සිල් බිදුනු පැමිණිල්ලක් – Kasawantaka Sil Bidunu Pemanillak

Rs. 950.00 Rs. 760.00

In stock

Author: චන්දන කාරියවසම් - Chandana Kariyawasam

“මොකක් බං මේ ගමේ එකා එක කියන කතාව…
මොකක්ද අම්මේ..? “
“මොකක්ද.. ඛං මේ නවනිංගිරා වැඩේ.. උඹයි පොඩි හාමුදුරුවොයි අතරේ මොකක්දෝ හුටපටයක් තියනවා කියලා ගමේ හැම තැනම කතා වෙනවලු…”
* කවුද අමට ඔය විකාර කතා කියන්නේ…””
“කවුද… කියන්නේ…
එකෙක් දෙන්නෙක් නෙවෙයි.. හැමෝම
මොන විකාර කතාවක් ද ඒ… අම්මට පිස්සු හැදිලද….”
“මට තාම පිස්සු නැදුණෙ නැ දුවේ…. හැබැයි උඹ එකක් මතක තියා ගනින් එහෙයි නාඩගමක් නටලා තිබොත් මට පිස්සු හැදිලා විතරක් නතර වෙන්නේ නෑ කියල…..
” පොඩි සාදු මමාත් එක්ක හරිම හිතවත්… ඒක බලාගෙන ඉන්න බැරි එවුන් තමයි ඔය කතා හදන්නේ.. “හරි… හරි… එහෙම දෙයක් නැත්නම් කලබල වෙන්න දෙයක් නෑ…

Publisher

CK Media Lanka

පිටු ගණන

200

Reviews

There are no reviews yet.

Be the first to review “කාසාවකණ්ඨක සිල් බිදුනු පැමිණිල්ලක් – Kasawantaka Sil Bidunu Pemanillak”

Your email address will not be published. Required fields are marked *

In stock