මමත් ලංකාවේ කොල්ලෙක් සර්…

Rs. 1,200.00 Rs. 960.00

” කරුණාවෙන් සවන් දෙන්න, මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. දෙවන වේදිකාවට පැමිණි සීඝ්‍රගාමි දුම්රිය තව ස්වල්ප වේලාවකින් කොළඹ කොටුව බලා පිටත් වේ. දුම්රිය නවත්වන්නේ ගණේමුල්ල, රාගම, කැළණිය, දෙමටගොඩ…’

දුම්රිය වේදිකාවේ ඉහළ සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ එම නිවේදනය විකාශනය වන්නට විය. මුළු දුම්රිය වේදිකාවම මිනිසුන්ගෙන්

පිරී ඉතිරී තිබිණ. දුම්රිය එංජිමෙන් පිටවන දුම අතරෙන් කුඩා දරුවන් දෙදෙනෙකුත් රැගෙන මවක් හා පියෙකු වේදිකාව දිගේ යුහුසුලුව දුවමින් සිටිති. මේ අතරේ පිරිසක් දුම්රිය ආසන අල්ලලා අල්ලා ගැනීම සඳහා අරගල කරනා අතර තවත් සමහරෙක් දුම්රියෙන් බැස ගැනීමට කෑකෝ ගසමින් සිටිති. මුළු වේදිකාවම දිස් වනුයේ පොර පිටියක් විලසිනි.

“මේ කෝච්චියේ නම් යන්න බැහැ ස්ටැන්ලි, සෙනඟ අස්සේ ළමයිනුයි,

ගමන් මලුයි උස්සගෙන කොහේ රිංගන්නද? ‘

මිනිසුන් අතරේ තෙරපෙමින් මව මැසිවිලි නඟන්නට වූවාය.

පියාද තම ගමනේ වේගය බාල කළේ එය තේරුම්ගත් නිසාවෙන් විය

යුතුය.

Out stock

Out of stock

Email when stock available

Author: ඩී. ටී. විජයනායක - D. T. Wijayanayake

Publisher

කර්තෘ ප්‍රකාශන – Self Published

පිටු ගණන

247

Reviews

There are no reviews yet.

Be the first to review “මමත් ලංකාවේ කොල්ලෙක් සර්…”

Your email address will not be published. Required fields are marked *

Out of stock

Email when stock available