පෙපර්මින්ට්-DAILY Love DOSE

Rs. 900.00 Rs. 810.00

මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?”

“හදවතින්…”

“ඒ ගැන කියන්න.”

” හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්

Out stock

Out of stock

Email when stock available

Author: යේෂා ෆර්නෑන්ඩු - Yesha Fernando

” ඔයාට නම් ආදරේ නැත්තෙ කව්ද?

If you need you can get anyone you love”

එහෙත් මේ දිගු සිසිරයකි කුඩාම තරු තිතක් හෝ නොපෙනෙයි හදවතේ උණුසුමක් දනවන හිරු එළිය බිඳක් හෝ නොවැටෙයි

You are too demanding Loretta, thatzs why. Isnzt it?

එතරම් පහසුද එය?

මිත්‍රයා ඔබට නොවැටහෙයි යළි යළිත් බිඳුනු හදවතක ප්‍රේමයක් පහසුවෙන් නොරැඳෙයි

Internal bleeding මාරාන්තිකයි

Internal weeping අධි මාරාන්තිකයි

ඒ නිසා,

” අනුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න

දෛනික ඩොපමින් මාත්‍රාව

Love dose තුනයි”

Publisher

රසකතා ප්‍රකාශන – Rasakatha Publishers

පිටු ගණන

152

Reviews

There are no reviews yet.

Be the first to review “පෙපර්මින්ට්-DAILY Love DOSE”

Your email address will not be published. Required fields are marked *

Out of stock

Email when stock available