ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වා ය. ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටිය දී ප්රියා දෙනෙත් ලොකු කර ගත්විට මම කළේ ඒ දෙනෙත් වලට එබී එහි යාත්රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීම යි. ඇගේ දෙදනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාළිගා තනනු මම දුටුවමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ට ද , ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන්ද එහි සිටියා මට මතක ය.
ප්රියා සමඟ ඉරිදාවක්

Out stock
Out of stock
Email when stock available
| Publisher | මියුසස් පොත් – Muses Books |
|---|---|
| පිටු ගණන | 287 |
Out of stock

Reviews
There are no reviews yet.