ප්‍රියා සමඟ ඉරිදාවක්

Rs. 1,000.00 Rs. 900.00

ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වා ය. ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටිය දී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත්විට මම කළේ ඒ දෙනෙත් වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීම යි. ඇගේ දෙදනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාළිගා තනනු මම දුටුවමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ට ද , ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන්ද එහි සිටියා මට මතක ය.

Out stock

Out of stock

Email when stock available

Author: මංජුල සේනාරත්න - Manjula Senarathne

Publisher

මියුසස් පොත් – Muses Books

පිටු ගණන

287

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රියා සමඟ ඉරිදාවක්”

Your email address will not be published. Required fields are marked *

Out of stock

Email when stock available