රැම්සීස් 2- ramses 2

Rs. 1,500.00 Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.

රැමිසිස් තනිවම ඒ ගිනිගෙන දැවෙන වාලුකා කතර දෙස බලා සිටියේය. අපරාජිත් පිළිබඳ හෝඩුවාවක් බලාපොරොත්තුවෙන්. තවමත් ග්‍රහනය කර ගත නොහැකි වූ තම දෛවයට මුහුණ දී මුහු බලා සිටියේ ය. වයස අවුරුදු විසිතුනේ දී, රැසිස් කුමරු උස ක්‍රියාශීලී, ශක්තිමත් මාංශපේශි හා රත් පැහැයට හුරු රන්වන් කෙස් ඇති තරුණයෙක් විය. උස්ව පිහිටි පළල් නළල් තලය. දීප්තිමත් කුඩා දෑසට ඉහළින් පිහිටි ඝන ඇහි බැමි, සියුමැලි කන් පෙති, පිරුණු තොල්, හා ශක්තිමත් නිකට මේ ප්‍රසන්න තරුණයාගේ ආකර්ෂණීය බව වැඩි කරන්නට සමත් විය. දැනටමත් ඔහු දිනා ඇති දේ බොහෝ ය. පාරාවෝ සෙටිගේ බාල පුත්‍රයා ලෙස, රාජකීය ලේකම් වරයකු, යුද්ධ හමුදා නිලධාරියකු ලෙස ආ ගමන අන්තිමේදී ඔහුගේ පියාණන් විසින් රාජ්‍යයේ දෙවන බලකුරු – යුව රජු ලෙස නම් කෙරුණු අතර ආබිඩෝස් හි අභිරහස් ද කියා දෙන්නට යෙදිනි. සේටි අසහාය නායකයෙක් විය. තම රාජ්‍යයට සාමය හා සෞභාග්‍යය ගෙන ආ හෙතෙම, අසමසම, විශිෂ්ට රාජ්‍යයක් පිහිට වූ නායකයෙක් විය. එහෙත් දැන්, සුවිශේෂී වසර පහළොවක රාජ්‍ය පාලනයකින් පසුව සේටි මියගොස්ය.

Author: Christian Jacq

Reviews

There are no reviews yet.

Be the first to review “රැම්සීස් 2- ramses 2”

Your email address will not be published. Required fields are marked *