මැරෙන්න තීරණේ කරයි – VERONIKA MARENNA THIRANAYA KARA

Rs. 850.00 Rs. 765.00

සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රිය ය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත්, ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.

1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය ‌කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි. තවම ජීවතුන් අතර සිටියද ඈ පානය කළ බෙහෙත් සැරට මොළය සදාකාලික අවදානමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වී ඇති බව වෛද්‍ය විශේෂඥවරු ඈට පෙන්නා දෙති.

In stock

Author: පාවුලෝ කොයියෝ - Paulo Coelho

Publisher

සරසවි ප්‍රකාශකයෝ – Sarasavi prakashana

පරිවර්තනය :

ගාමිණි වියන්ගොඩ – Gamini Wayangoda

පිටු ගණන

232

Reviews

There are no reviews yet.

Be the first to review “මැරෙන්න තීරණේ කරයි – VERONIKA MARENNA THIRANAYA KARA”

Your email address will not be published. Required fields are marked *

In stock