විලියම් උදෙන්ම නැගිටලා ඇනුමක් ඇරියා. ඊට පස් – සේ ඇස් දෙක පොඩි කරන ගමන් වටපිට බැලුවා. අද නත්තල් දවස කියලා එයාට මතක් වුණේ ඒ වෙලාවෙදියි. අවුරුද්දේ මාස දොළහක් ගෙවිලා ගිහිං ප්‍රීතිමත් ම දවසක් උදාවෙලා, නත්තල් දවස එනකම් විලියම් බලාගෙන හිටියේ හරිම නොඉවසිල්ලෙන්. නත්තල් තෑගි ලැබෙන, නත්තල් කළුකුමා කෑම මේසෙට එන, රතිඤ්ඤා පත්තු කරන්නට ලැබෙන මේ වගේ ප්‍රීතිමත් දවසක් වත්තම් හැමදෙනාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. විලියමුත් එහෙමයි. හැබැයි විලියම් ට සතුටු හිතෙන්නේ ඒ නිසාම තෙමෙයි. නත්තල් නිවාඩුවට එයාගේ පවුලේ නෑදෑයෝ ගොඩාක් විලියම් ගේ ගෙදර එනවා. ඒ අයට ජීවිතේටම මතක හිටින විදිහේ විහිළුවක් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා තමයි විලියම් නම් නත්තල් දවසට වැඩියෙන්ම කැමැති. ඇඳෙන් නැගිට ගත්තු විලියම් නිදන කාමරය පුරාම වීම සිලිමත් විදිහට බැලුවා. නිදා ගන්න ඇඳට එහා පැත්තේ බිත්තියේ ලොකු පෝස්ටරයක් එල්ලල්ලා තියෙනවා. මීට ඉස්සර නම් කවදාවත් මේ වගේ පෝස්ටරයක් තමන්ගේ කාමරයේ තිබුණ බවක් විලියම් ට මතක නෑ. ඒ හින්දා විලියම් පුදුමයෙන් වගේ පෝස්ටරය දිහා බලාගෙන හිටියා අවිවේකි දවස තමයි සතුටුම දවස ‘ කියන වචන පෙළ පෝස්ටරයේ ලොකුවට ලියලා
විලියම් කන් දෙක නැති අමුත්තා – William kan deka nathi amuththa

In stock
| Publisher | තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers |
|---|---|
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudath Rohan |
| පිටු ගණන | 160 |
In stock

Reviews
There are no reviews yet.