අබ්දුල් උමර් සහන් නෙත්මිණ - Abdul Umar Sahan Nethmina
- 4
-
(0)
ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna
බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්නRs. 1,000.00Rs. 900.00 -
(0)
එත් මං ආදරෙයි – Eth Man Adarei
බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස
බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම
බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද?
Rs. 1,000.00Rs. 900.00 -
(0)
බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu AL 2
එක පැත්තකට සිද්ධවෙන ප්රතික්රියාවක සීමාකාරී ප්රතික්රියකය එක තැනකදි ඉවර වුණා එතනිං පතික්රියාවත් නැවතුණා!
“ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්රතිවර්ත්ය පතික්රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්රතික්රියාවක් විතරක්ම වුණා!
Rs. 500.00Rs. 450.00