අබ්දුල් උමාර් සහන් නෙත්මිණ
- 4
-
(0)
ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න -
(0)
එත් මං ආදරෙයි – Eth Man Adarei
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස
බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම
බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද?
-
(0)
බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu AL 2
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.එක පැත්තකට සිද්ධවෙන ප්රතික්රියාවක සීමාකාරී ප්රතික්රියකය එක තැනකදි ඉවර වුණා එතනිං පතික්රියාවත් නැවතුණා!
“ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්රතිවර්ත්ය පතික්රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්රතික්රියාවක් විතරක්ම වුණා!