Wild life - වන ජිවී

  • -10%
    silvabookshop.lkproductwana-alinta-kala-wedakamsilvabookshop.lkproductwana-alinta-kala-wedakam
    (0)

    වන අලින්ට කළ වෙදකම් – Wana Alinta Kala Wedakam

    වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්‍රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්‍රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්‍රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.

    Rs. 702.00
  • -10%
    (0)

    හස්ති වියරුව

    ගැටවර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලා සිටීම විනෝදජනකය. උන් තම දළ පටලවාගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස්වලින් ඇන ගැනීමට වෙර දරති. දණ ගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එක වරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි ආහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිවහොත් උන් සැබෑ මිත්රශීලී වාතාවරණයක් යටතේ ජීවත් වෙති. එක හා සමාන වයසේ අලි පැටවුන් එකට ආහාර ගන්නා අයුරු බොහෝ විට දැකගන්නට හැකිය. උන් සමගියෙන් ජීවත් වීමට මුල පටන්ම හුරුවන බවට එය සාධකයකි

    Rs. 900.00
  • -10%
    (0)

    වන අලින්ට කළ වෙදකම්

    වනජීවී පශු වෛද්ය ප්රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.

    Rs. 702.00
  • -10%
    (0)

    ලක්දිව සඟවුණු වනකතා

    ඒ සිකුරාදා දිනෙකි. කුඩාරම් ගැසීමට අවශ්ය කළ හළ මනා ද කැමරා ද සටහන් පොත් ද රැගෙන මා ගමන් ගත්තේ අනුරාධපුරයෙන් උතුරු දෙසට ය. මගේ තනි නොතනියට සිටියේ එක් පුද්ගලයකු පමණි. නටබුන් නගර නරඹා උගත යුතු කරුණු අවබෝධ කොට ගෙන එහි වෙසෙන ගැමි ජන ජීවිතය පිළිබඳ තොරතුරු ද මේ ගමනේ දී එක්රැස් කැරැ ගත හැකි විය. ඒ අතරෙහි දී ස්ථිර පදිංචියක් නොමැති ජන කොට්ඨාශයකගේ ජීවන චර්යාවන් පිළිබඳ ඉතා වැදගත් සිත් ගන්නා සුලු තොරතුරු රැසක්

    Rs. 630.00