එය ලා කොළ පැහැති ශාඛ පත්‍ර මත අහිංසක පිනි බිංදු ආදරයෙන් පැහැබර ද ද්දක බැලුවොත් සමහර පිනි බිංදු මත හිරුගේ ඡායා පවා යාන්තමට වගේ සිත්තම් වෙලා තිබුණා. ඔබ තවත් අවධානයෙන් ඒ දෙස බැලුවොත් දේදුන්නේ සප්ත වර්ණ එම පිනි බිංදු තුළින් සියුම්ව ගමන් කරන අයුරු හොඳින් දකින්නත් පුළුවන්. ඒ දුම්රිය ස්ථානය ඉතා ම සෞම්‍යයයි. මඳ සිනාවන් පාන සුන්දර යුවතියන් වැනි ලස්සන ලස්සන මල් එය අවට තැන තැන දකින්න ලැබුණා. කිසි තදබදයක් නැති සාමකාමී කඳුකර නගරයක පිහිටි ධවල වර්ණයෙන් සැරසුන පරණ දුම්රිය ස්ථානයක් නිසා නෙත ගැටෙන දසුන් හරිම නැවුම්. එතන ඉදලා මුළු ජිවිතයම අළුතෙන්ම පටන් ගන්න හිතෙන තරමටම නැවුම්.
ජීවිතය වෙනස් කරන කතා 2
සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180 කින් වෙනස් කරයි.එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කදුළින් සහ සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි
Out stock
Out of stock
Email when stock available
Publisher | විශිෂ්ට ප්‍රකාශකයෝ – Wishishta Prakashakayo |
---|---|
පිටු ගණන | 144 |
Out of stock
Reviews
There are no reviews yet.