ජිමී සහ පොලියානා – Jimmy saha Pollyana

Rs. 760.00 Original price was: Rs. 760.00.Rs. 608.00Current price is: Rs. 608.00.

ජිමී සහ පොලියානා පරිවර්තනය කත්‍යානා අමරසිංහ පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාන් නිසි වර්ණ වලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසි සේ සුරකිමිනි.

In stock

Publisher

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya

පරිවර්තනය :

කත්‍යානා අමරසිංහ – Kathyana Amarasinghe

පිටු ගණන

168

Reviews

There are no reviews yet.

Be the first to review “ජිමී සහ පොලියානා – Jimmy saha Pollyana”

Your email address will not be published. Required fields are marked *