“මොකක් බං මේ ගමේ එකා එක කියන කතාව…
මොකක්ද අම්මේ..? “
“මොකක්ද.. ඛං මේ නවනිංගිරා වැඩේ.. උඹයි පොඩි හාමුදුරුවොයි අතරේ මොකක්දෝ හුටපටයක් තියනවා කියලා ගමේ හැම තැනම කතා වෙනවලු…”
* කවුද අමට ඔය විකාර කතා කියන්නේ…””
“කවුද… කියන්නේ…
එකෙක් දෙන්නෙක් නෙවෙයි.. හැමෝම
මොන විකාර කතාවක් ද ඒ… අම්මට පිස්සු හැදිලද….”
“මට තාම පිස්සු නැදුණෙ නැ දුවේ…. හැබැයි උඹ එකක් මතක තියා ගනින් එහෙයි නාඩගමක් නටලා තිබොත් මට පිස්සු හැදිලා විතරක් නතර වෙන්නේ නෑ කියල…..
” පොඩි සාදු මමාත් එක්ක හරිම හිතවත්… ඒක බලාගෙන ඉන්න බැරි එවුන් තමයි ඔය කතා හදන්නේ.. “හරි… හරි… එහෙම දෙයක් නැත්නම් කලබල වෙන්න දෙයක් නෑ…
කාසාවකණ්ඨක සිල් බිදුනු පැමිණිල්ලක් – Kasawantaka Sil Bidunu Pemanillak
In stock
Publisher | CK Media Lanka |
---|---|
පිටු ගණන | 200 |
In stock
Reviews
There are no reviews yet.