ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්

Rs. 1,600.00 Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.

සිල් තබන ලද පාර්සලයේ වූයේ කුඩා ඇට කැබලි තුනෙකි. එහි පුදුම වීමට කිසි ම දෙයක් නොමැත. මෙවන් පාර්සල් කයිරෝවේ අධිකරණ වෛද්‍ය අංගයට නිරතුරුව ම ලැබෙන හෙයිනි. දැනුදු එය එසේ විය යුතුය. ඉතා තද උණුසුම නිසා මළ සිරුර විගස කුණු වී ඕජස් ගැලීමේ තත්ත්වයට පත්වන අතර වැඩිකල් නොයා ඒවා ඇටසැකිලි බවට පත් වේ. මෙයට වසර තිහ හතළිහකට පෙර මේ ඇට සැකිලි වලට සම්ප්‍රදායානුකූලව හිමි භූමදානය නො ලැබිණි. මේ පාර්සලය සමග ඒවා තිබූ පොලිස් වාර්තාවේ ද වඩා විශේෂත්වයක් නො වී ය. මේ ඇට කැබැලි වසා දමා තිබූ ළිඳක් යළි කණිද්දි හමු වූ ඒවා ය. එය අහඹු සොයා ගැනීමක් වූ අතර සුපුරුදු ක්‍රියාදාමය සම්පුර්ණ කරවනු වස් පොලීසිය විසින් ඒවා පරීක්ෂණ සඳහා මාගේ රසායනාගාරය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒවා ළිඳට වැටී මිය ගිය යම් සතකුගේ ඇට කැබැලි වීමට බොහෝ විට ඉඩ තිබිය හැකි ය. පොලීසියට වුවමනා වූයේ මේවා මිනිසකු ගේ ඇට සැකිලි ද නොවේද යන්න තිර කර ගැනීමට යි. මේවා පරික්ෂා කළ පසු මට එයට වඩා බොහෝ දේ කිව හැකි විය. මේවා තරුණ කාන්තාවකගේ ඇට කැබැලියි” මම වාර්තා කෙළෙමි.

Author: Sydney Smith

Reviews

There are no reviews yet.

Be the first to review “ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්”

Your email address will not be published. Required fields are marked *