දස දිනක නිවාඩුවක් ලැබ ප්‍රංශයේ සිට පෙරළා පැමිණි කපිතාන් ජේම්ස් බිගර්ඩ්ස්වර්ත් පහළ රීජන්ට් වීදිය අන්තයෙහි නතර වෙමින් ” වෙලාව එකට දහයයි ” යි තමාට ම මුමුණා ගති. ” දවල් කෑම වෙලාව කිට්ටු බව මට දැනුණා ‘ ඉක්බිති හැරී විවේකී පියවරින් කැප්රිස් ආපන ශාලාව දෙසට ගමන් කළ හෙතෙම හදිසි සිතිවිල්ලක් පහළ වූ කලෙක මෙන් මොහොතකට පසු බෑවේ ය. මේ ඔහු නිල ඇඳුමින් තොර ව සිටි දිනයකි. එහෙත් ඊට හේතු වූ කරුණු කාරණා අස්වාභාවික ද නොවේ.
පෙරදිග සටන – Peradiga satana

In stock
| Publisher | තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers |
|---|---|
| පරිවර්තනය : | පී.බී සේනානායක |
| පිටු ගණන | 274 |
In stock

Reviews
There are no reviews yet.