එක මකරෙකුට ඔයාගේ මුළු දවසම කාබාසිනියා කරන්න මං කියනවට විශ්වාස කරන්න, උප දෙවියෙක් විදිහට මට නරක අත්දැකීම් ගොඩක් ලැබිලා තියෙනවා. මාව හපාකාලා තියෙනවා. හූරලා තියෙනවා. පිච්චිලා වගේම විෂ කැවිලත් තියෙනවා. මම තනි- මළුවේ මකරු, ඔළු – දෙකේ එවුන්. ඔළු – අටේ එවුන්. ඔළු නමයේ එවුන් වගේම. ඔළු ගාන ගණන් කර කර හිටියොත් මැරුම් කන්න වෙන නිසා ගණන් කර ගන්න බැරි තරම් ඔළු ගොඩක් තිබුණු මකරු සමගත් මම සටන් කරලා තිබුණා. ඒත් ලෝකඩ මකරෙක් එක්ක? මං හිතුවෙම මාවයි මාගේ යාළුවන්වයි චූටි කෑලි ගොඩක් වෙලා නතර වෙයි කියලයි. *** ඒ සැඳෑ වරුවත් පටන් ගත්තේ සාමාන්‍ය විදියටමයි. ඒ ජුනි මාසයේ අග බාගයයි. මම මෑතකදී ම ගිය ගවේෂණයෙන් ආපසු ඇවිත් සති දෙකක් විතර ගත වී තිබුණා. දන් අර්ධ- ලෝහිත කඳවුරේ ජීවිතය නැවතත් යථා තත්ත්වයට හැරෙමින් තිබුණා. සැටර්ලා රුක් දෙවඟනන් පස්සේ පැන්නුවා. වනාන්තරයේ රාක්ෂයෝ උඩු බිරුවා. කඳවුරුකරුවෝ එකිනෙකාට
පර්සි ජැක්සන් සහ උපදෙවි ලිපිගොනු – Percy jackson saha upadevi lipigonu

Reviews
There are no reviews yet.