මාණික්කාවත

Rs. 900.00 Rs. 720.00

“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…

In stock

Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුලමහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda Prasad Masimbula
උඹලගේ පඳුරු ගැන්නිල්ල අපටනතර කොරන්න බැරි වග උඹැලා දන්නවා…විසේසෙන් කෙල්ලේ උබ බවලතියක්.ආසවල් ඇති වෙනවා තමයි .ඒ වුනාට සිහි කල්පනාවට ගනිං ගොයම කපන්න ක්ලින් වී පාගන්නෑ.ඉස්සෙල්ලා ම ගොයම හොදට පැහෙනකං නින්න ඔනේ.
මහින්ද පරසාද් මස්ඹුල විසින් සරල ගැමි වහර බාවිතා කරමින් රචිත මාණික්කාවත ග්රන්තය විශිෂ්ට ගනයේ කෘතියකි. පාඨකයාව තම මනෝ ලොකයේ අතරමං කර ඒහි ජිවත් කිරිමට මස්0ඉඹුලට හැකියාව ඇත.ඔබත් කියවන්න මාණික්කාවතේ අතරමංවෙන්න.
Publisher

සන්ථව ප්‍රකාශන Santhawa Prakashana

පිටු ගණන

165

Reviews

There are no reviews yet.

Be the first to review “මාණික්කාවත”

Your email address will not be published. Required fields are marked *

Rs. 900.00 Rs. 720.00

In stock