මැරෙන්න කලින්

Rs. 800.00 Rs. 640.00

ඉපැරණි රජ දවස රජවරුන් පාවිච්චි කළ භාණ්ඩ අතර එක් සුවිශේෂී භාණ්ඩයක්…
එම පාරම්පරික උරුමය ලබාගැනීමට උත්සාහ දරණ වෘත්තීය අපරාධකරුවන් කණ්ඩායමක්…
ආයුර්වේදය, හෙළ වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර සහ ගුප්ත ශාස්ත්‍රය සමඟ උරෙන් උර ගැටෙමින් බුද්ධි මෙහෙයුමක් සැලසුම් කරන්නියක්…
තුවක්කු, පිස්තෝල, බෝම්බ ඉක්මවූ පුරාණ ඝාතන උපසුක්‍රමයක්,,,
දුම්රිය මගක දෙකඩ වූ නිරුවත් මළසිරුරක්…
මේ සියල්ලටම අහම්බයකින් මැදිහත් වන තරුණයෙක්…
වසර ගණනාවක් තිස්සේ ජීවිත, නිදහස, බලාපොරොත්තු කැප කළ පිරිසකගේ බුද්ධි මෙහෙයුමක
අවසන් දින කිහිපය..
මැරෙන්න කලින් කියන්නේ අපේ පරම්පරාව
මැරෙන්න කලින් සපුරාගත යුතු හීනයක්ද?

Out stock

Out of stock

Email when stock available

Author: ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර - Jinidu Padama Sri Bandara
“මං මේ කේස් එක ජගත්ට බාර දෙන්නෙ නෑ. ජගත්ගෙන් මට ඒවා මිනීමැරුම්ද, මිනීමරුවෝ කවුද කියල දැනගන්න ඔනිකමක් නෑ ජගත්ගෙන් මට උත්තර ඔනි ප්රශ්න දෙකකට විතරයි.” මෙච්චර වෙලා බිබ් හිටපු කෝප්පෙ පැත්තකින් තියලා හිස් මාරි පැකට් එක ගත්ත ජුඩ් ජගත්ගේ ඇස් දිහා බලාගෙනම අතින් ඒක ගුලි කරලා විසි කලා.
හරි සර්
පළවෙනි එක, හිටපු ඉහළ රාජ්ය නිලධාරියෙක් වෙදෙක් එක්ත සති ගාණක් මොනවද කළේ? දෙක, අර වීඩියෝ එකේ පණිවිඩේ මොකක්ද! ජගත්ට තෙරුණාද?”
Publisher

ග්‍රන්ථ සමාගම – Grantha (Pvt) Ltd

පිටු ගණන

292

Reviews

There are no reviews yet.

Be the first to review “මැරෙන්න කලින්”

Your email address will not be published. Required fields are marked *

Rs. 800.00 Rs. 640.00

Out of stock

Email when stock available