මේ අත කාගෙද

Rs. 1,300.00 Rs. 1,040.00
“කැප්ටන් ” ඔහු යෙරාජ්ට සැලියුටයකින් ආචාර කොට එතැන නුදුරේ ම වූ බස්නැවතුමේ නවත්වා තිබුණු බස් රථයක් දෙසට අත දිගු කළේය. ශීතල නිසා වැනෙමින් සිටියාක් සේම ඔහුගේ මුහුණේ ඇත්තේ ද කැලැඹීමකි. ඔහු වචන පිට කළේ අවිස්වාසයෙන් සහා එම කැලඹීමෙන් යුතුවය.
“අතක් කැප්ටන් ” ඔහු කීවේය.
ආධුනික සාජන්වරයාගේ කැලැඹීම දුටු යෙරාජ්ගේ නළල රැලි ගැසී ගියේය. ඔහු කියන්නේ කුමක් දැයි යෙරාට වැටහුණේ නැත.
“මොකක්?”
“කැප්ටන් අපිට අතක් හම්බුණා අර බස් එකෙන් ” සාජන්ට්වරයා යළිත් කීවේය. එවර ද සාජන්වරයා කියන්නට තටමන්නේ කුමක් දැයි යෙරාජ්ට නොවැටුණෙන් ඔහු තම සගයා ඉදිරියේ සෘජුව ම හිට ගත්තේය. යෙරාජ් මඳක් කොට කෙට්ටු සිරුරකින් යුක්ත අයකු වුවත් ඔහුගේ මුහුණේ ඇත්තේ දැඩි බැල්මකි.
“මොන අතක් ද, තමුන් මොනවද කියන්නේ, හරියට කියනවා…
ඇයි මොකක්ද වුණේ ? “
“හරි කැප්ටන් හරි..” ආධුනික සාජන්වරයා සංසුන් වීමට යත්න දැරීය.
“මම මෙතැන රාජකාරී කරමින් හිටියේ.. එතකොට මට ඇහුණා අර බස් එකෙන් ” කී ඔහු අත යළිත් බස් නැවතුමේ නවත්වා ඇති සුදු පැහැ බස්රථයකට දිගු කළේය. “ඔව්… ඒ බස් එකේ තමයි… මට ඇහුණා ඒ බස් එක පැත්තෙන් කෑ ගැසිල්ලක්… ඉතින් මම ඒ පැත්තට දුවන් ගියා. මම එතැනට යද්දිත් බස් එකේ ඩ්රයිවර්…..
Out stock

Out of stock

Email when stock available

Author: මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka
එස්ටෝනියාව
එන්න අපි එස්ටෝනියාවට යමු!
මේ කතාව පටන් ගන්නේ එස්ටෝනියාවේ පැරණිතම නගරයක් වන “කෙයිලා”වලින්. මේ නගරයේ ඉතිහාසය ක්රිස්තු පූර්ව දහයකටත් එහා දිව යන්නක්. ඒ කියන්නේ ක්රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් කලින් හදාපු දේවස්ථානවල නටබුන් පවා මෙම නගරය තුළ දි ඔබට දැකගන්න පුළුවන්. එහෙත් මෙය කුඩා නගරයක් නොවෙයි; මිනිසුන් දස දහසකට අධික ප්රමාණයක් ජීවත්වන මඳක් විශාල නමුත් අනිකුත් එස්ටෝනියානු නගරවලට වඩා ඓතිහාසික වටිනාකමින් යුත් නගරයක්.
හරි අපි දැන් කතාව පටන් ගමු.
Publisher

පොත් මී – Poth Mee

පිටු ගණන

300

Reviews

There are no reviews yet.

Be the first to review “මේ අත කාගෙද”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,300.00 Rs. 1,040.00

Out of stock

Email when stock available